Sri Lanka

Sinhala & English news from Helakuru Esana, Ada Derana, The Island LK, EconomyNext & LBO

3 / 6 sources live 38 stories
Sri Lanka A storm into final after Croospulle, Jayawardena tons

Sri Lanka A produced a commanding batting performance to chase down India A’s 318-run target in the first semi-final of the Asia Cup Rising Stars in Doha. The chase was headlined by magnificent centuries from Lasith Croospulle and Sineth Jayawardena, who laid the foundation for Sri Lanka A’s success…

Original ↗
SL vs IND - ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

SL vs IND - Sri Lanka A win by 8 wickets

2026 ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 317 ක් ලබාගත්තා.

Original ↗
Asia Cup Rising Stars SL vs IND - ලසිත් කෘස්පුල්ලේගෙන් ශතකයක්

Asia Cup Rising Stars SL vs IND - Lasith Kruspulle scores a century

2026 ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ලසිත් කෘස්පුල්ලේ සමත් වූ අතර පන්දු 98 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.

Original ↗
Asia Cup Rising Stars SL vs IND - ශ්‍රී ලංකා කණ්ඩායම - 185/1 (25)

Asia Cup Rising Stars SL vs IND - Sri Lanka Team - 185/1 (25)

2026 ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව එම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 25 ක් අවසනයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 185 ක් ලබා සිටින අතර

Original ↗
Asia Cup Rising Stars SL vs IND - සිනෙත් ජයවර්ධනගෙන් පන්දු 62 කින් ශතකයක්

Asia Cup Rising Stars SL vs IND - Sineeth Jayawardene hits a century off 62 balls

2026 ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සිනෙත් ජයවර්ධන සමත් වූ අතර පන්දු 62 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හයේ පහර 6 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත් වුණා.

Original ↗
Asia Cup Rising Stars SL vs IND - පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

Asia Cup Rising Stars SL vs IND - Sri Lanka Scoreboard after 12 overs

2026 ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම  හා ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 98 ක් ලබා සිටිනවා.

Original ↗
Myanmar refuses to comply with parts of ICJ genocide ruling

Myanmar will not comply with “inappropriate” parts of the genocide ruling by the International Court of Justice (ICJ), its leader Min Aung Hlaing has said in his first public comments since the court decision. The ICJ’s landmark ruling last week found Myanmar guilty of committing genocide against it…

Original ↗
අනවබෝධය නැති කළ හැක්කේ අවබෝධය හරහා පමණයි, රජය විසින් සිදු කරන්නේ එය තමයි - ප්‍රසන්න ගුණසේන

Misunderstanding Can Only Be Eliminated Through Understanding, and That Is What the Government Is Doing - Prasanna Gunasena

වත්මන් ආණ්ඩුව රට භාර ගැනීමෙන් අනතුරුව, ලොකුම අභියෝගය බවට පත් වූයේ ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. මේ වන විට යම්කිසි ස්ථායි තත්ත්වයකට රටේ ආර්ථිකය ගෙනැවිත් ඇති බවයි අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Original ↗
මේ අණ පනත් වැරදි කෙනෙක් අතට ගියොත් මොකද වෙන්නේ? අධිකරණ ඇමති වගකීම ගන්න ඕනේ - ශානක්‍යයන් රාසමාණික්කම්

What Happens If These Laws Fall Into the Wrong Hands? The Minister of Justice Must Take Responsibility - Shanakiyan Rasamanickam

වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මර්දනය කිරීම සඳහා නව අණ පනත් නිර්මාණය කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් පවසනවා. රටේ ජනතාව ආණ්ඩුවට ආදරය දක්වන්නේ නම් සහ රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින්නේ නම් මෙවැනි දරුණු අණ පනත් කුමකටදැයි ගැටලුවක් මතු වන බවයි අද (26) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Original ↗
රටට මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි, එහි ප්‍රතිඵල ලෙස අද හිටපු ජනාධිපතිවරු සිටි නිවාස AI මධ්‍යස්ථාන බවට පත් වෙනවා - ජනපති

The country needs financial discipline, as a result of which the homes of former presidents are becoming AI centers today - President

රට මුහුණ දුන් බංකොලොත්භාවය හේතුවෙන් වෘත්තීයවේදීන් රට හැර ගිය, ගෑස් පෝලිම්වල මිනිසුන් මිය ගිය ආර්ථික කඩාවැටීමක ප්‍රතිවිපාකවලින් දුර්දාන්ත ජීවිත ගත කළ මෑත ඉතිහාසයක් රටට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එවැනි අර්බුදයක් යළිත් මෙරට දරුවන්ට අත්විඳීමට ඉඩ නොදෙන රටක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බවත්, එවැනි තත්ත්වයන් ඉතිහාසයට පමණක් සීමා වී අනාගතයේ සිදු නොවන තැනකට රට ගෙන යා යුතු බවයි අද (26) වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

Original ↗
අපිට ඕන එදා ටුවර්ස් ආර්ථිකයක් ගෙනියන්න නෙවෙයි, අපි සැලසුම් සහගත ආර්ථික සැලැස්මක ඉන්නවා - ජනපති

We don't want to run a tourist economy, we are on a planned economic plan - President

තුලනාත්මක අයවැයක් 2027 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රජයේ සැලස්ම වන්නේ එදාවේල පිරිමසා ගන්නා ආර්ථිකයක් ගොඩනැඟීම නොවන බවත්, රටේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 2000ක් ප්‍රාග්ධන වියදම් වෙන් කර ඇති බවයි වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

Original ↗
සංවිධානාත්මක අපරාධ පනතට කලබල වෙන්න ඕනේ අපරාධකාරයෝ, ඒ වුණාට කලබල වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙක් - සුනිල් වටගල

Criminals Are the Ones Who Should Be Agitated About the Organized Crime Bill, Yet It Is a Few Individuals in Parliament Who Have Become Agitated - Sunil Watagala

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතමුන් කලබලයට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. එම පනත අධිකරණයට ඉදිරිපත් කර, එහි තීරණයත් මේ වන විට ලැබී ඇති බවත්, පනතට අවශ්‍ය සංශෝධන සිදු කරන බවට ජනාධිපතිවරයා විසින් ද ප්‍රකාශ කර ඇති බවයි අද (26) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Original ↗
ඉදිරි අයවැයේදී උපයන විට බදු අයකිරීමට අදාළ 36% කාණ්ඩය රු. 500,000 සීමාවට ගෙන යාමට කටයුතු කරනවා - ජනපති

Steps Will Be Taken in the Upcoming Budget to Move the 36% Bracket Related to PAYE Taxation to the Rs. 500,000 Limit - President

රටේ අනාගත අයෝජනය වෙනුවෙන්, වෙන් කළ ප්‍රාග්ධන වියදම් අඩු නොකරන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. එසේම ඉදිරි අයවැයේදී 36% උපයන විට බදු අයකිරීම රු. 500,000 සීමාවට ගෙන එන බවයි අද පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Original ↗
ඇප කැන්සල් කරන්නේ මගෙයි, නාමල්ගෙයි විතරයි - චාමර සම්පත්

Only Mine and Namal's Bail Are Being Cancelled - Chamara Sampath

අධිකරණයෙන් තමාට ඇප ලබා දුන් පසුවත්, නැවත මහාධිකරණයට ගොස් ඇප අවලංගු කිරීමට කටයුතු කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. එලෙස කටයුතු කරන්නේ තමාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අදාළව පමණක් බවත්, එහෙත් රාජ්‍ය සේවකයින්ට හෝ කවුරුන්ට වුවත් ඇප ලබාදීමේදී අදාළ පනත්වල වගන්ති ඔවුන්ට අදාළ නොවන බවයි අද (26) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Original ↗
Showing 18 of 38 stories